Astrology Software including Horoscope Software and Panchangam from Astro-Vision
Indian Astrology Software

ඇස්ට්‍රො-විෂන් සෝල්මේට් 8.8 සිංහල:
විශ්වාසනීයතම සිංහල ජන්මපත්‍ර ගැළපීමේ මෘදුකාංගය

INR 7875
Astrovision horoscope matching sinhala software
Read in Sinhala

විසි වසරකට අධික කාලයක් තිස්සේ භාවිතා වන විශ්වාසනීය ජන්මපත්‍ර ගැළපීමේ මෘදුකාංගය

ඇස්ට්‍රො-විෂන් සෝල්මේට් 8.8 සිංහල ජන්මපත්‍ර ගැළපීමේ මෘදුකාංගය, විසි වසරකට අධික කාලයක් තිස්සේ භාවිතා වන විශ්වාසනීය සිංහල ජන්මපත්‍ර ගැළපීමේ මෘදුකාංගය වන අතර එය ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ වලද, විවාහ මංගල ආයතන, ජ්‍යෝතිෂ ආයතන සහ ජ්‍යෝතිෂවේදීන් විසින් භාවිතා කරනු ලබයි.

ඉතා නිරවද්‍ය සිංහල ජන්මපත්‍ර ගැළපීමේ මෘදුකාංගය

ඇස්ට්‍රො-විෂන් සෝල්මේට් 8.8 සිංහල ජන්මපත්‍ර ගැළපීමේ මෘදුකාංගයේ ඉතා නිරවද්‍ය නක්ෂත්‍ර ගණනය කිරීම් ඇතුලත් වන අතර නක්ෂත්‍ර ගණනය කිරීම් සිදුකිරීම සඳහා කැමති ලෙස සකසා ගත හැකි විකල්ප රාශියක්ද ඇතුලත් වේ. විසි වසරකට අධික මෙම ක්‍ෂේත්‍රයේ අප සතු අත්දැකීම්, මුළුමනින්ම පර්යේෂණය කළ සිංහල ජන්මපත්‍ර ගැළපීමේ මෘදුකාංගයක් සැපයීමට අපට සහය විය.

විවාහ මංගල ආයතන සහ ජ්‍යෝතිෂ ආයතන සඳහා වඩාත් ගැළපෙන සිංහල ජන්මපත්‍ර ගැළපීමේ මෘදුකාංගය

ඇස්ට්‍රො-විෂන් සෝල්මේට් 8.8 සිංහල ‍ජන්මපත්‍ර ගැළපීමේ මෘදුකාංගය විවාහ මංගල ආයතන, ජ්‍යෝතිෂ ආයතන සහ ජ්‍යෝතිෂවේදීන් සඳහා වඩාත් හොඳින් ගැළපෙයි. සිංහල ජන්මපත්‍ර ගැළපීමේ මෘදුකාංගය මඟින්, ඔබේ ගණුදෙනුකරුවන්ට ලබාදීම සඳහා ජන්මපත්‍ර ගැළපීමේ වාර්තා මුද්‍රණය ක‍රගැනීමේ පහසුකමද සලසයි. එම වාර්තා, කෙටි සාරාංශගත වාර්තා සහ දිගු විස්තර සහිත වාර්තා ලෙස ආකාර දෙකකින් මුද්‍රණය කරගත හැක. එනම් ඔබට ඒවා වෙනස් මිළගනන් වලට ඔබේ ගණුදෙනුකරුවන්ට ලබා දිය හැක. එමෙන්ම එම වාර්තා සිංහල හෝ ඉංග්‍රීසි යන කැමති භාෂාවකින්ද මුද්‍රණය කරගත හැක.

කලාපීය තේරීම් අනුව සිංහල ජන්මපත්‍ර ගැළපීමේ වාර්තා සකසා ගන්න

ඇස්ට්‍රො-විෂන් සෝල්මේට් 8.8 සිංහල ජන්මපත්‍ර ගැළපීමේ විවාහ මංගල මෘදුකාංගය, ශ්‍රී ලාංකීය, දකුණු ඉන්දීය, කේරල හෝ වෙනත් විවිධ වගු ක්‍රම තෝරාගැනීමේ පහසුකම සලසයි. එනම් ඔබට සිංහල ජන්මපත්‍ර ගැළපීමේ මෘදුකාංගය මඟින් ඔබේ ගණුදෙනුකරුවන්ගේ අනන්‍ය අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි ජන්මපත්‍ර ගැළපීමේ වාර්තා පිළියෙළ කරගත හැක. එමෙන්ම විවිධ කලාපයන්ට අනන්‍ය වූ ගැළපීම් තේරීමේ ක්‍රමද තෝරාගත හැක. ගැළපීම් තේරීමේ අවම පරීක්ෂාව වන්නේ ග්‍රහතාරකා ගැළපීම හෝ ගන් මිලන් පරීක්ෂාවයි. තෝරාගත හැකි වෙනත් ගැළපීමේ ක්‍රම වන්නේ කුජ දෝෂ පරීක්ෂාව හෝ මංගලික පරීක්ෂාව, පප සම්යම් පරීක්ෂාව සහ දස සන්ධි පරීක්ෂාවයි. ඔබේ ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවය පරිදි මෙම පරීක්ෂාවන් සිදුකිරීම හෝ නොකිරීම කළ හැක.

කැමති ලෙස තෝරාගත හැකි ආයානම්ස විකල්ප සහිත සිංහල ජන්මපත්‍ර ගැළපීමේ මෘදුකාංගය

ඇස්ට්‍රො-විෂන් සෝල්මේට් 8.8 සිංහල ජන්මපත්‍ර ගැළපීමේ විවාහ මංගල මෘදුකාංගය මඟින් චිත්‍ර පක්ෂ ආයානම්ස හෝ ලහිරි ආයානම්ස, රාමන් ආයානම්ස සහ ක්‍රිෂ්ණමූර්ති ආයානම්ස වැනි විවිධ ආයානම්ස සැකසුම් සපයනු ලබයි.

අනාගත ප්‍රයෝජනය සඳහා ජන්මපත්‍ර තොරතුරු සුරැකිව තබාගැනීමේ පහසුකම

ඔබට අපගේ සිංහල ජන්මපත්‍ර ගැළපීමේ මෘදුකාංගය තුළ අනාගත මනාලයා සහ මනාලියගේ තොරතුරු අනාගත ප්‍රයෝජනය සඳහා සුරැකිව තබා ගත හැක. ඔබට නම, උපන් දිනය, උපන් වේලාවේ ග්‍රහතාරකාව, ග්‍රහ පිහිටුම සහ දස තුලිතතා විස්තර මෙලෙස සුරැකිය හැක. එනම් ඔබට ඔබේ ගණුදෙනුකරුවන්ගේ දත්ත සමුදායක් සකසා ගත හැක.

close

IBM Compatible PC, 24x CD ROM Drive, 128mb RAM, MS-Windows 98 and above

නක්ෂත්‍ර ගැළපීමේ පරීක්ෂාව මත පදනම් වූ සිංහල ජන්මපත්‍ර ගැළපීම

ඇස්ට්‍රො-විෂන් සෝල්මේට් 8.8 සිංහල ගැළපීම් සෑදීමේ මෘදුකාංගය සාධක කීපයක් මත පදනම්ව දෙදෙනෙකුගේ ගැළපීම පරීක්ෂා කරයි. අවම ජන්මපත්‍ර ගැළපීමේ පරීක්ෂාව සිදුකරනු ලබන්නේ ග්‍රහතාරකා ගැළපීම හෝ නක්ෂත්‍ර ගැළපීම මඟිනි. ග්‍රහතාරකා පරීක්ෂාව හෝ නක්ෂත්‍ර ගැළපීමේ පරීක්ෂාව උපන් වේලාවේ ග්‍රහතාරකා අතර ගැළපීම ගණනය කිරීම සඳහා යොදා ගනු ලබයි. ගැළපීම පරීක්ෂා කිරීම සඳහා තෝරා ගත හැකි විවිධ විකල්ප ඇත. ගැළපීම නිෂ්චය කිරීමේ මූලික සිද්ධාන්තයන් එලෙසම පැවතුනද නොයෙක් තැන් වලදී යොදා ගනු ලබන විවිධ වූ සම්මතයන් ඇත. කලාපීය වශයෙන් වෙනස් වූ භාවිතයන් සඳහා ගැළපෙන සේ විවිධ ක්‍රම මේ සඳහා සපයා ඇත.

දස සන්ධි පරීක්ෂාව මත පදනම් වූ සිංහල ජන්මපත්‍ර ගැළපීම

ඇස්ට්‍රො-විෂන් සෝල්මේට් 8.8 සිංහල ගැළපීම් සැදීමේ මෘදුකාංගය අමතර විශේෂාංගයක් ලෙස දස සන්ධි පරික්ෂාවද සිදු කරනු ලබයි. දස මාරුවීම් අතරතුර කාලයන් පුද්ගලයින්ට ඉතා දුෂ්කර කාලයන් ලෙස සලකනු ලබයි. විවාහ වීමට නියමිත දෙපළගේම දස වෙනස්වීම් කෙටි කාලපරාසයක් තුළ එකවිට සිදුවෙයි නම් ඔවුන්ගේ විවාහ ජීවිතය දුක්කරදර වලින් පිරි එකක් වන බවට විශ්වාසයේ පවතින අතර එමනිසා එවන් ගැළපීම් නිර්දේශ නොකරයි.

කුජ දෝෂ පරීක්ෂාව මත පදනම් වූ සිංහල ජන්මපත්‍ර ගැළපීම

ඇස්ට්‍රො-විෂන් සෝල්මේට් 8.8 සිංහල ගැළපීම් සෑ‍දීමේ මෘදුකාංගයේ කුජ දෝෂ පරීක්ෂා කිරීමේ පහසුකමද ඇත. කුජ දෝෂ නිෂ්චය කිරීම ජන්මපත්‍රයේ කුජ පිහිටීම මත පදනම්ව සිදුකරනු ලබන අතර ඇතැම් අවස්ථා වලදී එය සහකරුගේ හෝ සහකාරියගේ ආයු කාලය කෙටි කිරීම සඳහා බලපාන බවටද සලකනු ලබයි. මෙම දෝෂ අඩු වී යන බවට විශ්වාසයන් පවතින අතර ඇතැම් විට සහකරුගේ හෝ සහකාරියගේ ජන්මපත්‍රයේද එම දෝෂම තිබීමෙන් ඒවා අවලංගු වී යන බවටද සැලකේ. කුජ දෝෂ පරීක්ෂාව තුළ තද කුජ දෝෂ පරීක්ෂාවක්ද අඩංගු වේ.

පාප පරික්ෂාව මත පදනම් වූ සිංහල ජන්මපත්‍ර ගැළපීම

ඇස්ට්‍රො-විෂන් සෝල්මේට් 8.8 සිංහල ගැළපීම් සෑදීමේ මෘදුකාංගය ජන්මපත්‍ර අතර පාප ගැළපීමද පරීක්ෂා කරනු ලබයි. ජන්මපත්‍රයක ඇති මුළු පාප (දෝෂ) ගණන, ජන්මපත්‍රයේ ඇති විවිධ ග්‍රහ පිහිටීම් වලට පාප ලකුණු ලබාදීමෙන් ගණනය කරනු ලබයි. වඩා හොඳ ජන්මපත්‍ර ගැළපීමක් සඳහා පුරුෂ පාර්ශවයේ ජන්මපත්‍රයේ පාප ලකුණු ගණන ස්ත්‍රී පාර්ශවයේ ලකුණු ගණනට හරියටම සමාන වීම හෝ ස්ත්‍රී පාර්ශවයේ ලකුණු ගණනට වඩා මඳක් වැඩි වීම විය යුතුය.


SoulMate Bureau 8.8 Sinhala horoscope matching software - home page
Home Page

Home page of SoulMate Bureau 8.8 Sinhala horoscope matching software.
SoulMate Bureau 8.8 Sinhala horoscope matching software - data entry
Data entry page.

Enter the details to add a new profile.
SoulMate Bureau 8.8 Sinhala horoscope matching software - Match preferences
Preferences

Set the preferences for horoscope match.
SoulMate Bureau 8.8 Sinhala horoscope matching software - match view
Match View

Select the horoscopes to match.
Horoscope matching software- report
Report

Horoscope matching report.
Previous SlideNext Slide
පද්ධති අවශ්‍යතාවයන්
system requirements
IBM සමඟ ගැළපෙන PC, 24x CD ROM ධාවකය, 128mb RAM, MS-Windows 98 සහ ඉහළ (Vista බිටු 64 සහ Windows 7 බිටු 64 හැර)

why Astro-Vision software

The popular acceptance and success of the software triggered the development..

more>> 

Astrology Software with Remedies

Its combination of products which is financially economical and good for bureau as well as professionals

Combination of money saving Indian Astrology products
Astro Pack - Indian Astrology Software

get a quote

Available Languages

  • English
  • Hindi
  • Telugu
  • Tamil
  • Malayalam
  • Kannada
Indian Astrology Software Collection
Astrovision software collections

Astro-Vision AstroPack 97: The Ultimate Sinhala Horoscope Software

Astro-Vision's Sinhala Horoscope Software is the preferred software among famous Sri Lankan Astrologers for over a decade

Combination of money saving Indian Astrology products
Astro Pack - Indian Astrology Software

get a quote

Available Languages

  • Sinhala
Indian Astrology Software Collection
Astrovision software collections
client testimonials

know more Since 25 years I am using Astro-vision software for
personal future prediction and
muhurthas preditions. The predictions are 100% accurate and based on Indian astrology... feedback


Indian Astrology clients testimonials
P.G Nambiar
Astrologer





අන්තර්ජාලය තුළ නිතර සිදුකරන සෙවීම් වලදී බොහෝවිට මෙම සිංහල ජන්මපත්‍ර ගැළපීමේ මෘදුකාංගය මෙම සෙවුම්පද ඒ සඳහා භාවිතා කරයි, සිංහල විවාහ මංගල ගැළපීමේ මෘදුකාංගය, සිංහල හඳහන් ගැළපුම් මෘදුකාංගය, සිංහල විවාහ ගැළපීමේ මෘදුකාංගය, සිංහල විවාහ මංගල ජන්මපත්‍ර ගැළපීම පරීක්ෂා කිරීමේ මෘදුකාංගය හෝ සිංහල විවාහ මංගල නක්ෂත්‍ර මෘදුකාංගය. ඔබ සොයන්නේ සිංහල ජන්මපත්‍ර ගැළපීමේ මෘදුකාංගය නම් ඔබ පිවිස සිටින්නේ නිවැරදි ස්ථානයටයි.
Astrology Software Providing100% accurate Horoscope Calculations and Horoscope ChartsBased on Indian Astrology .Horoscope Software providingMultilingual predictions in aUser friendly mannerOver 2 decades of experience
© 2010 indianastrologysoftware.com        privacy policy | terms and conditions | about us | clients | contact us | site map | faq
Horoscope Software Home | Mobile Astrology Software | Numerology Software | Horoscope Matching Software | Panchangam Software
Partner Sites : Malayogam Matrimonial | Horoscope