Astrology Software including Horoscope Software and Panchangam from Astro-Vision
Indian Astrology Software

ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින්9.2 සිංහල:
ප්‍රමුඛතම සිංහල ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංග නිෂ්පාදනය

Astro-Vision LifeSign Sinhala Astrology Software
Available in a dual language pack of Sinhala + English.
Click here for more language options.
Read in Sinhala

දශක දෙකකට වැඩි විශ්වාසය

ඇස්ට්‍රො-විෂන් ජ්‍යොතිෂ්‍ය මෘදුකාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන අතර ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින්, 10000කට වැඩි ජ්‍යොතිෂ්‍ය මධ්‍යස්ථාන, ව්‍යාපාරික මධ්‍යස්ථාන, අන්තර්ජාල මධ්‍යස්ථාන, STD /PCO ස්ථාන, Xerox ස්ථාන විවාහ ආයතන, ‍ජ්‍යොතිෂ්‍යය පංති සහ ජ්‍යෝතිෂඥයන් විසින් භාවිතා කරයි. අපගේ පාරිභෝගිකයන් අපගේ ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංගය, මූල්‍යමය පදනමෙන් පරිගණකගත ජ්‍යෝතිෂ්‍ය සේවා සැපයීමට භාවිතා කරයි. අපගේ පැතිරුණු පාරිභෝගික ජාලය ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් යනු දැනට පවතින හොඳම ජ්‍යොතිෂ්‍ය මෘදුකාංගය බවට සාක්ෂි දරයි.

නිරවද්‍ය සහ පූර්ණ සිංහල මෘදුකාංග විසඳුම

ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංගය ඔබගේ ජ්‍යොතිෂ්‍ය ආයතනය පවත්වා‍ගෙන යාම සඳහා අවශ්‍ය සියලුම ජන්මපත්‍ර ගණනය කිරීම් සපයයි. මෙම ජ්‍යොතිෂ්‍ය මෘදුකාංගය ඉන්දියානු නක්ෂත්‍ර ජ්‍යෙතිෂ්‍ය පද්ධතිය මත පදනම් වී ඇත.

පළමු දින‍යේ සිටම ඉපැයීම අරඹන්න

ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල ජ්‍යොතිෂ්‍ය මෘදුකාංගයේ සහයෙන් පළමු දිනයේ සිටම විවිධ භාෂාවලින් ඔබගේ ගනුදෙනුකරුවන්ට විස්තරාත්මක ජන්මපත්‍ර අනාවැකි සැපයීමෙන් ඔබට ආදායම් ඉපයිය හැක.

ඔබගේ පවතින ව්‍යාපාරයේ ආදායම වැඩිකරගන්න

ඔබට දැනටමත් ගෘහාශ්‍රිත ව්‍යාපාරයක් හෝ DTP ආයතනයක් හෝ අන්තර්ජාල මධ්‍යස්ථානයක් හෝ PCO ස්ථානයක් ඇත්නම් ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල ජ්‍යොතිෂ්‍ය මෘදුකාංගය ඔබේ වත්මන් ගනුදෙනුකරුවන්ටම ජ්‍යෝතිෂ්‍ය සේවා සැපයීමෙන් ඔබේ ආදායම වැඩිකරගැනීමේ කදිම ආදායම් මාර්ගයක් සපයයි.

පූර්ණ ලෙස තමාට අවශ්‍ය පරිදි සකසා ගත හැකි ජන්මපත්‍ර වාර්තා විකල්ප

සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය මගින්, තනි-පිටුවේ ජන්මපත්‍ර වාර්තාවක්, වගු සහ ගණනය කිරීම් සහිත ජන්මපත්‍ර වාර්තාවක් අනාවැකි සහිත ජන්මපත්‍රවාර්තාවක් ලෙස අවශ්‍ය පරිදි සකසා ගත හැකි ජන්මපත්‍ර සැකසීමේ විකල්පයන් ලබා දෙයි. ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල ජ්‍යොතිෂ්‍ය මෘදුකාංගය තුළින් ලබා ගත හැකි ආකෘති වුව ද ඔබට තෝරා ගැනීමේ හැකියාව පවතී. මෙමගින් ඔබට විවිධ මිල ගණන් යටතේ ඔබේ ගනුදෙනුකරුවන්ට ජන්මපත්‍ර වාර්තා ලබාදිය හැක.

සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන්ද ඔබගේ පරිගණක හඳහන සකසා ගන්න

ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල ජ්‍යොතිෂ්‍ය මෘදුකාංගය සිංහල හා ඉංග්‍රීසි වාර්තා ද්විත්වයම ඇතුලත් කට්ටලයක් ලෙස මිලදී ගත හැක.

විවිධ සටහන් රටාවලින් ඔබගේ පරිගණක හඳහන සකසා ගන්න

විවිධ සටහන් ක්‍රම ඇත. උදා. ශ්‍රි ලංකීය, දකුණු ඉන්දීය සහ කේරළ සටන් රටා. මෙමගින් ගනුදෙනුකරුගේ අනන්‍ය වූ අවශ්‍යතාවයට සරිලන අයුරින් ජන්මපත්‍ර වාර්තා ඇස්ට්‍රො-විෂන් මෘදුකාංගය මගින් සැකසිය හැකිවේ.

නගර ගණනාවක දත්ත සංචිතය

ලොව වටා නගර විශාල සංඛ්‍යාවක් සහිත දත්ත සංචිතයක් ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල ජ්‍යොතිෂ්‍ය මෘදුකාංගය සතු ය. එනිසා සෑම අවස්ථාවකදීම අක්ෂාංශ දේශාංශ සහ වේලා කලාප ඇතුළත් කිරීම අවශ්‍ය නොවේ. එමෙන්ම නව නගර ඇතුළත් කිරීමටද හැකිය. පූර්ණ ලෙස තමාට අවශ්‍ය පරිදි සකසා ගත හැකි නගර ලැයිස්තුද පූර්ණ ජන්මපත්‍ර සැකසීමද පහසුවේ.

ආයනම්ස විකල්ප

චිත්‍රපක්ෂ ආයනම්ස, ලහිරි ආයනම්ස, රාමන් ආයනම්ස, ක්‍රිෂ්ණමූර්ති ආයනම්ස හා තිරුකනිදම් ආයනම්ස වැනි විවිධ ආයනම්ස සැකසුම් ඇතුළත් වේ.

close Astro-Vision LifeSign Sinhala Astrology Software

IBM Compatible PC, 24x CD ROM Drive, 128mb RAM, MS-Windows 98 and above (Excluding Vista

64 Bit and Windows 7 64 Bit

)

Product features of Astro-Vision LifeSign Sinhala Astrology Software

විශේෂාංග


ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල ජන්මපත්‍ර මෘදුකාංගයේ අඩංගු අනාවැකි

භව අනාවැකි

ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය ඹබගේ චරිතය හා ජීවිතය මත ග්‍රහතාරකාවල බලපෑම පිළිබඳ විස්තරාත්මක භව අනාවැකි ලබාදේ.

දස/අපහාර මත පදනම් වූ අනාවැකි

ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය මගින් දස සහ අපහාර පිළිබඳ විස්තර ලබාදේ. අපහාර (භුක්ති) සඳහා වසර 25කට අනාවැකි සැපයේ. අරම්භය සහ අවසානයද පෙන්වයි (කුඩා දරුවන් සඳහා පළමු වසර 5 අතහරියි). දස හා අපහාර පිළිබඳ විශ්ලේෂණයෙන් ග්‍රහයන්ගේ ශක්තියද, ඹවුන්ගේ සප්ත වර්ග පිහිටීම මත ලබාගනී.

සංක්‍රාන්ති අනාවැකි

ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය ග්‍රහයන්ගේ වර්තමාන පිහිටීම හා උපතේදී පිහිටීම මත පදනම්ව සංක්‍රාන්ති අනාවැකි සපයයි. මෙමගින් නුදුරු අනාගතය පිළිබඳ අනාවැකි පවසයි.

ජන්මපත්‍ර ග්‍රහයන්ගේ විශේෂ සංයෝජන(යෝග)

හඳහනේ ඇති යෝග ඇතිකරන වැදගත් සංයෝජන ගැන හා එහි බලපෑම ගැන කෙටි විස්තරයක්ද අඩංගුවේ. පහසුව සදහා යෝග ැතිකරන සංයෝජන පිළිබඳවද සඳහන් කරනු ලැබේ.

ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල ජන්මපත්‍ර මෘදුකාංගයේ අඩංගු ගණනය කිරීම්

උපන් වේලාවේ ග්‍රහතාරකාව හා ඊට අදාළ ගතිගුණ ගණනය

උපන් වේලාවේ ග්‍රහතාරකාව ගණනය හා ඊට අදාළ ග්‍රහතාරකා ලක්ෂණ සම්පූර්ණ ලැයිස්තුවද සපයයි

ග්‍රහලෝක වල දේශාංශක සායන සහ නිරායනවල මූලික ගණනය කිරීම

ග්‍රහලෝක වල ගණනය කිරීම ලබා දෙන්නේ වේදික ජ්‍යොතිෂ්‍යය අනුව ගණනය කිරීමෙන් ය. ග්‍රහලෝක වල නිරායාන දේශාංශකය, රාශිය, රාශියේ දේශාංශකය, නක්ෂත්‍ර සහ ග්‍රහතාරකා පාද ගණනය කෙරේ. එක් එක් ග්‍රහලෝකය සඳහා නක්ෂත්‍රය, නක්ෂත්‍ර අධීපති, උප අධිපති, උප උප අධිපති ගණනය කෙරේ. සිංහල ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංග තුළින් රාශි සටහන සහ නවාංශක සටහන සමඟ ග්‍රහලෝක වල නිරායාන දේශාංශක වල කෙටි සාරාංශයක් ද ලබා ගනු ලැබේ. රාශි සටහන සහ නවාංශක සටහන සමඟ උත්පත්තියේදී දස මෙන්ම දස තුලිතතාවය ද ලබා දෙනු ලැබේ. ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල ජ්‍යොතිෂ්‍ය මෘදුකාංගය මගින් භව සටහන හා භව වගුවද ලබාදේ.

සටහන්

class="style28">රාශි සටහන්, හෝර සටහන්, උපග්‍රහ සටහන්, ද්‍රෙක්කන සටහන්, චතුර්තම්ස සටහන්, සප්තම්ස සටහන්, නවංසක දසම්ස සටහන්, ද්වදසම්ස සටහන්, ශෝදසම්ස සටහන්, විම්සම්ස සටහන්, චතුර්විම්සම්ස සටහන්, භම්ස සටහන්, ත්‍රිම්සම්ස සටහන්, කාවේදම්ස සටහන්, අක්ෂවේදම්ස සටහන්, ෂශ්ටියම්ස සටහන්, අෂ්ටකවර්ග සටහන්, හා වගු වැනි විවිධ සටහන් අවශ්‍ය ගණනය කිරීම් වලින් පසු සකසනු ලැබේ.

විම්ශෝත්ථරී දස කාලයන්

විම්ශෝත්ථරී දස කාලසීමාවන් වල කෙටි සාරාංශයක් ලබා දෙනු ලැබේ.

දස සහ භුක්ති (අපහාර) කාලයන්

දස සහ භුක්ති (අපහාර) කාලයන් පිළිබඳ විස්තර ලබා දෙනු ලැබේ.

පර්යන්තර්දස

එක් එක් භුක්ති (අපහාර) තුළ පර්යන්තර්දස පිළිබඳ විස්තර ලබා දෙනු ලැබේ.

ග්‍රහතාරකා පිළිබඳ විශ්ලේෂණය

ග්‍රහතාරකාවල චරිත ස්වභාවය පිළිබඳ විශ්ලේෂණය, ග්‍රහතාරකා පිළිබඳ විශ්ලේෂණය, ග්‍රහතාරකාවල මිත්‍රත්වය පිළිබඳ විශ්ලේෂණය, ග්‍රහතාරකාවල ශක්තිය කුජ දෝෂ පරීක්ෂාව, මෞද්යම් (දහනය) පරීක්ෂාව, ග්‍රහතාරකා යුද්ධය, ග්‍රහවස්තු ආදියද අඩංගුවේ.

2

Astro-Vision LifeSign Sinhala Astrology Software - Data Entry page
Enter the details required for
Generating the computer horoscope
Astro-Vision LifeSign Sinhala Astrology Software - preference and options settings
Prepare Computer Horoscope in
various chart styles includes
Various ayanamsa settings,
such as Chitra Paksha ayanamsa or
Lahiri ayanamsa, Raman ayanamsa,
Krishnamurthy ayanamsa and
Thirukanitham ayanamsa
Paryanthar dasa options
Astro-Vision LifeSign Sinhala Astrology Software - Atlas
Includes a large database of cities from all over the world.
Astro-Vision LifeSign Sinhala Astrology Software - Report View
The Introduction section of the horoscope
Astro-Vision LifeSign Sinhala Astrology Software - Calculations Section
Calculation of Birth star and associated
star qualities. Basic Calculations such
as Sayana and Nirayana Longitude of
Planets Various charts are prepared
after making the necessary calculations
Astro-Vision LifeSign Sinhala Astrology Software - Detailed Predictions Section
Bhava Predictions
Astro-Vision LifeSign Sinhala Astrology Software - Report Settings
Fully Customisable Horoscope
report Options
Astro-Vision LifeSign Sinhala Astrology Software - Analysis Section
Positional Analysis Section which also Includes Yogas
Astro-Vision LifeSign Sinhala Astrology Software - Transit Forecast Section
Transit Predictions
Astro-Vision LifeSign Sinhala Astrology Software - Nazhika / Vinazhika Convertor
Includes a nazhika to hour convertor or ghati vighati convertor
Previous SlideNext Slide
පරිගණක පද්ධති අවශ්‍යතාවයන්
system requirements
IBM සඳහා අනුකූලවන පරිගණකයක්, 24x CD තැටි ධාවකයක්, 128mb RAM මතකයක්, MS-Windows 98 හෝ ඊට ඉහළ මෙහෙයුම් පද්ධතියක් (Vista බිටු 64 සහ Windows 7 බිටු 64 හැර)

why Astro-Vision software

The popular acceptance and success of the software triggered the development..

more>> 

Astro-Vision SoulMate 8.8 Sinhala

It is the most authentic Sinhala horoscope matching software.

Combination of money saving Indian Astrology products
kundli matching software

get a quote

Available Languages

  • Sinhala
Indian Astrology Software Collection
Astrovision software collections


client testimonials

know more Since 25 years I am using Astro-vision software for
personal future prediction and
muhurthas preditions. The predictions are 100% accurate and based on Indian astrology... feedback


Indian Astrology clients testimonials
P.G Nambiar
Astrologer





බොහෝවිට අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල ජ්‍යොතිෂ්‍ය මෘදුකාංගය යන්න ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල ඇස්ට්‍රො-විෂන් සිංහල ලයිෆ්සයින් ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල මෘදුකාංගය හෝ ලයිෆ්සයින් ජ්‍යොතිෂ්‍ය සිංහල මෘදුකාංගය ලෙස සෙවිය හැක. ඔබ ඇස්ට්‍රො-විෂන් ලයිෆ්සයින් සිංහල ජ්‍යොතිෂ්‍ය මෘදුකාංගය ලෙස සොයන්නේ නම් නිවැරදිය.



Astrology Software Providing100% accurate Horoscope Calculations and Horoscope ChartsBased on Indian Astrology .Horoscope Software providingMultilingual predictions in aUser friendly mannerOver 2 decades of experience
© 2010 indianastrologysoftware.com        privacy policy | terms and conditions | about us | clients | contact us | site map | faq
Horoscope Software Home | Mobile Astrology Software | Numerology Software | Horoscope Matching Software | Panchangam Software
Partner Sites : Malayogam Matrimonial | Horoscope