Astro-Vision Logo
Indian Astrology Software
Home Contact us Sitemap Faq
Facebook Google+ Twitter

ඇස්ට්‍රො-විෂන් ඇස්ට්‍රොපැක් 97:
අනර්ඝ සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය

INR 5790
indian astrology software buy now
Astrovision Astropack 11


Astro-Vision Astro Pack Astrology Software also available in the following languages :
Language Options English Astrology Software Tamil Astrology Software Telugu Astrology Software Malayalam Astrology Software Kannada

Get a Free Panchang Software along with the Sinhala Horoscope Software
Request For a Demo

Read in Sinhala
How to uninstall?
Open Programs and Features by clicking the Start button, clicking Control Panel, clicking Programs, and then clicking Programs and Features

Select The software you want to uninstall and then click Uninstall.
End user license agreement

හොඳම සිංහල ජන්මපත්‍ර (හඳහන්) මෘදුකාංගය

ඇස්ට්‍රො-විෂන් සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය, සුප්‍රකට ශ්‍රී ලාංකීක ජ්‍යෝතිෂවේදීන් විසින් දස අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් තිස්සේ තෝරාගනු ලැබූ මෘදුකාංගයයි. අපගේ සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ වලද බහුලව පිළිගත් මෘදුකාංගයකි.

නිරවද්‍ය සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය

අපගේ සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය නිරවද්‍ය සහ නිශ්චිත ගණනය කිරීම් සපයයි. නක්ෂත්‍ර විශ්ලේෂණ කෙරෙහි අවධානය යොමු කිරීමට ඔබ‍ට නිදහස ලබා දෙමින් එය නක්ෂත්‍ර අගයන් ගණනය කිරීම පිළිබඳ සම්පූර්ණයෙන් වග බලා ගනී. සිංහල ජ්‍යෝතිර් විද්‍යාවේ ශ්‍රී ලාංකික ක්‍රමයන් සිහි තබා ගනිමින් ඊට සරිලන සේ නක්ෂත්‍ර වගු හැඩගස්වා ඇත.

තමාට අවශ්‍ය පරිදි සකසා ගත හැකි ආයානම්ස විකල්ප සහිත සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය

ඇස්ට්‍රො-විෂන් හි ඇස්ට්‍රොපැක් 9.7 සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය මගින් චිත්‍ර පක්ෂ ආයානම්ස හෝ ලහිරි ආයානම්ස, රාමන් ආයානම්ස, ක්‍රිෂ්ණමූර්ති ආයානම්ස, තිරුකනිතම් ආයානම්ස වැනි විවිධ ආයානම්ස සැකසුම් ලබා දෙයි. ආයානම්ස සඳහා ඔබේම සැකසුම් නියම කළ හැකිය.

සිංහල ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංගය මගින් ලබා දෙන විවිධාකාරයේ ජන්මප්‍ර රටාවන්

ඇස්ට්‍රො-විෂන් ඇස්ට්‍රොපැක් 9.7 සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය මගින් ශ්‍රී ලාංකික, දකුණු ඉන්දියානු, උතුරු ඉන්දියානු, බෙංගාලි සහ කේරල වේලාපත්කඩ රටාවන් වැනි තෝරා ගත හැකි ජන්මපත්‍ර ආකෘතියන් ද ලබා දෙයි. එනිසා ඔබේ සේවාදායකයාගේ කැමැත්ත මත පදනම්ව ඔබට වේලාපත්කඩ සකස් කළ හැකිය.

පූර්ණ ලෙස තමාට අවශ්‍ය පරිදි සකසා ගත හැකි ජන්මපත්‍ර වාර්තා විකල්ප

වෙනත් ජ්‍යෝතිෂ්‍ය වැඩසටහන් මෙන් නොව, ඇස්ට්‍රො-විෂන් හි ඇස්ට්‍රොපැක් 9.7 සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය මගින් අවශ්‍ය පරිදි ජන්මපත්‍ර සැකසීමේ විකල්පය ලබා දෙයි; නිදසුනක් වශයෙන් තනි-පිටුවේ ජන්මපත්‍ර වාර්තාවක්, වගු සහ ගණනය කිරීම් සහිත ජන්මපත්‍ර වාර්තාවක් ආදිය ලෙස. ඇස්ට්‍රො-විෂන් හි ඇස්ට්‍රොපැක් 9.7 සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය තුළින් ලබා ගත හැකි ආකෘති වුව ද ඔබට තෝරා ගත හැකිය. තවද ජනනය කරන ලද වේලාපත්කඩයේ ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් මුද්‍රිත පිටපතක් ද ලබා ගත හැකිය.

වේද ජ්‍යෝතිෂ්‍ය ට අයත් සියලුම ගණනය කිරීම් අඩංගු වේ

ජ්‍යෝතිෂ්‍ය විශ්ලේෂණය සහ ජ්‍යෝතිෂ්‍ය විශේෂඥ උපදෙස් ලබා ගැනීම සඳහා අවශ්‍ය සම්පූර්ණ ගණනය කිරීම් කට්ටලය ඇස්ට්‍රො-විෂන් හි සිංහල ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංගය තුළ ඇත. ගණනය කිරීම් මෙන්ම අනාවැකි ඇතුළත් සිංහල ජන්මපත්‍ර මෘදුකාංගයක් ඔබ සොයන්නේ නම්, අනාවැකි සහිත ඇස්ට්‍රෝ-විෂන් ලයිෆ් සයින් ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංගය ගැන සොයා බලන්න.

රටවල් විශාල සංඛ්‍යාවක දත්ත සංචිතය

ලොව වටා රටවල් විශාල සංඛ්‍යාවක් සහිත දත්ත සංචිතයක් ඇස්ට්‍රොපැක් 9.7 සිංහල ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංග සතු ය. එනිසා සෑම අවස්ථාවකදීම අක්ෂාංශ දේශාංශ සහ වේලා කලාප ඇතුළත් කිරීම අවශ්‍ය නොවේ. එමෙන්ම නව රටවල් හෝ ස්ථාන ඇතුළත් කිරීමේ විකල්පය ද ඔබට ඇත.

භව බල ගණනය කිරීමේ ක්‍රම

මෙම ඉන්දියානු ජන්මපත්‍ර මෘදුකාංගයේ ද්විත්ව විකල්ප වලින් භව බල තෝරා ගත හැකිය - පළමුවැන්න වන්නේ ආශ්‍රයෙන් නිර්ණය කෙරෙන බුධ වන අතර, දෙවැන්න වන්නේ බුධ, ආශ්‍රය නොසලකා හිතකර වීමයි.

නොමිලේ පංචං මෘදුකාංග

විශේෂ දීමනාවක් ලෙස, අපගේ සිංහල ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංගය සමඟ බෙහෙවින් ජනප්‍රිය පංචං මෘදුකාංගයේ, ස්ටාර්ක්ලොක් VX හි නොමිලේ පිටපතක් ලබා දෙනු ඇත. ද්විත්ව භාෂා ආකාරය, එනම්, ඉංග්‍රීසියෙන් මෙන්ම ඔබේ තේරීම අනුව කලාපීය භාෂාවන් එකකින් වාර්තා ලබා ගත හැකි වීම, ග්‍රහලෝක වල ගුණාංග නියෝජනය, එක් එක් අවස්ථාවේදී ජ්‍යෝතිෂ්‍යමය ගුණාංග, නියම රාහු කාල, ගුලිකා කාල, ග්‍රහතාරකාවන්ගේ සංක්‍රමණ වේලාවන් සහ සංක්‍රමණ ස්ථාන හඳුනාගැනීම සඳහා මෘදුකාංග, මුහුර්තම් මෘදුකාංග සහ පංචං දින දර්ශනය, පංචං මෘදුකාංග වලට ඇතුළත් විශිෂ්ට විශේෂාංග සමහරක් වේ.

විස්තරාත්මක විශේෂාංග

ජන්මපත්‍ර මෘදුකාංගය තුළින් ලබා දෙන ගණනය කිරීම් වලට ඇතුළත් වන්නේ:

උත්පත්තිය පිළිබඳ දත්ත මත පදනම් ජ්‍යෝතිෂ්‍ය වැදගත්කම

ඇස්ට්‍රොපැක් 9.7 සිංහල ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංගය මගින් උපන් වේලාවේ ග්‍රහතාරකාව මෙන්ම ‍නක්ෂත්‍ර සහ වේලාපත්කඩයේ ජ්‍යෝතිෂ්‍ය ගුණාංග වැනි ග්‍රහතාරකා පාද, උපන් රාශිය සහ අධිපති රාශිය, උදාවන ලග්නය සහ ලග්නයේ අධිපති, තිථි (චන්ද්‍ර දිනය) සහ වෙනත් විවිධ ගණනය කරන ලද අගයයන් ගණනය කරනු ලබයි.

ග්‍රහලෝක වල දේශාංශක සායන සහ නිරායන ගණනය කිරීම

යුරේනස්, නෙප්චූන් සහ ප්ලූටෝ වල ඇතුළුව ග්‍රහලෝක වල දේශාංශකය ගණනය කිරීම ලබා දෙන්නේ අපරදිග ක්‍රමයට අනුව ගණනය කිරීමෙන් ය. ග්‍රහලෝක වල නිරායාන දේශාංශකය, රාශිය, රාශියේ දේශාංශකය, නක්ෂත්‍ර සහ ග්‍රහතාරකා පාද ගණනය කෙරේ. එක් එක් ග්‍රහලෝකය සඳහා නක්ෂත්‍රය, නක්ෂත්‍ර අධීපති, උප අධිපති, උප උප අධිපති ගණනය කෙරේ. සිංහල ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංග තුළින් රාශි සටහන සහ නවාංශක සටහන සමඟ ග්‍රහලෝක වල නිරායාන දේශාංශක වල කෙටි සාරාංශයක් ද ලබා ගනු ලැබේ. රාශි සටහන සහ නවාංශක සටහන සමඟ උත්පත්තියේදී දස මෙන්ම දස තුලිතතාවය ද ලබා දෙනු ලැබේ.

භව සටහන

ඇස්ට්‍රොපැක් 9.7 සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය මගින් භව සටහන මෙන්ම අරම්බා, මධ්‍ය, ආන්ත්‍ය පිළිබඳ විස්තර සහිත භව වගුව සහ භව හි ස්ථානගතව ඇති ග්‍රහලෝක ලැයිස්තුවද ලබා දෙයි.

උපග්‍රහ සටහන

අපගේ මෘදුකාංගය මගින් එක් එක් ග්‍රහලෝකයට අනුරූප උප-ග්‍රහලෝකය (උපග්‍රහ) ගණනය කරනු ලැබේ. චන්ද්‍රයා, සිකුරු, අඟහරු, රාහු සහ කේතු වල උප ග්‍රහලෝකයන් පදනම් වන්නේ සූර්යයාගේ දේශාංශකය මත වන අතර මෙම අගයයන් ද ගණනය කෙරෙනු ලැබේ. උප ග්‍රහලෝකයන් වන ධුමාදී සමූහය, එක් එක් ග්‍රහයා සඳහා උපග්‍රහයන් ගණනය කිරීමේ ක්‍රමයෙහි විස්තර සමඟ වගුවකින් ලබා දෙනු ලැබේ. උපග්‍රහ දේශාංශක ගණනය කර පහසුවෙන් බලා ගත හැකි වන පරිදි වගුවක ආකෘතියෙන් ලබා දෙනු ලැබේ. උපග්‍රහයන්ගේ නක්ෂත්‍ර අධිපති / උප-අධිපති / උප-උප-අධිපති සටහන් ද සකස් කර ඉදිරිපත් කරනු ලැබේ. උපග්‍රහ රාශී සටහන ගණනය කර සකස් කෙරේ.

අරුධ චක්‍රය

ඇස්ට්‍රොපැක් 9.7 සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය, අරුධ චක්‍රයට අනුරූප අගයයන් ගණනය කරනු ලබන අතර, සටහනක් සකස් කරයි.

ශෝධසවාර්ග වගුව

ඇස්ට්‍රොපැක් 9.7 සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය, ශෝධසවාර්ග වගුවේ තිබෙන අගයයන් ගණනය කර වගුවක් සකස් කරයි.

ශෝධස්වාර්ග හි අධිපතීන්

ඇස්ට්‍රොපැක් 9.7 සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය, ශෝධස්වාර්ග හි අධිපතීන් ගණනය කර පහසුවෙන් බලා ගත හැකි වන පරිදි සටහනක් ආකාරයෙන් ඉදිරිපත් කරයි.

වාර්ගෝත්ථම

ඇස්ට්‍රොපැක් 9.7 සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය, වාර්ගෝත්ථම ගණනය කරයි.

වර්ග ‍භේද

ඇස්ට්‍රොපැක් 9.7 සිංහල ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංගය, වර්ග ‍භේද අගයයන් ගණනය කරනු ලබන අතර, එහිදී ස්වවර්ග (තමන්ගේ නිවස) සහ උච්ඡාවර්ග (උච්චභාවය) සඳහා වෙන් කරනු ලබන ලකුණු ලබා දෙනු ලැබේ. අනුරූප වර්ග භේද වගුව ද සකසනු ලැබේ.

ජ්‍යෝතිෂ්‍ය සඳහා මෘදුකාංග තුළ ඇතුළත් සටහන්

ඇස්ට්‍රොපැක් 9.7 සිංහල ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංගය මගින් රාශි සටහන, හෝරා සටහන, ඩ්‍රෙක්කන සටහන, චතුර්තම්සම් සටහන, සප්තම්සම් සටහන, නවාංශක සටහන, දසම්සම් සටහන, ද්වදසම්සම් සටහන, ශෝධසම්සම් සටහන, විම්සම්සම් සටහන, චතූර්විම්සම්සම් සටහන, භම්සම් සටහන, ට්‍රිම්සම් සටහන, කාවේදම්සම් සටහන, අක්ෂවේදම්සම් සටහන සහ ශෂ්තියම්සම් සටහන වැනි අවශ්‍ය ගණනය කිරීම් සිදු කිරීමෙන් අනතුරුව විවිධ සටහන් සකස් කරයි.

විම්ශෝත්ථරී දස කාලයන්

සිංහල ජ්‍යෝතිෂ්‍ය වැඩසටහනේ දී, විම්ශෝත්ථරී දස කාලසීමාවන් වල කෙටි සාරාංශයක් ලබා දෙනු ලැබේ.

දස සහ භුක්ති (අපහාර) කාලයන්

දස සහ භුක්ති (අපහාර) කාලයන් පිළිබඳ විස්තර ද, ඒ සමඟ ම එක් එක් දස කාලය තුළ එක් එක් භුක්ති (අපහාර) සඳහා, අරම්භා සහ අන්ත්‍යා පිළිබඳ විස්තර ඇස්ට්‍රොපැක් 9.7 සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය සතුව ඇත.

පර්යන්තර්දස

එක් එක් පර්යන්තර්දස සඳහා අරම්භා සහ අන්ත්‍යා ඇතුළුව එක් එක් භුක්ති (අපහාර) තුළ පර්යන්තර්දස පිළිබඳ විස්තර, ඇස්ට්‍රොපැක් 9.7 සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය ඉදිරිපත් කරයි.

ග්‍රහතාරකා චරිත ස්වභාවය පිළිබඳ විශ්ලේෂණය

ඇස්ට්‍රොපැක් 9.7 සිංහල ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංගය තුළින්, එක් එක් කොටුවේ අධිපතීන්, එක් එක් කොටුවේ භව අධිපති, ග්‍රහතාරකා පිළිබඳ සම්බන්ධය (යෝග), ග්‍රහලෝකයෙන් ග්‍රහලෝකයට ඇති ලක්ෂණ, හිතකර සහ අහිතකර ග්‍රහයන් සහ ඔවුන්ගේ බලපෑම්, ස්ථිර (නෛසර්ගික) මිත්‍ර සටහන ඇතුළුව මිත්‍ර සටහන, තාවකාලික (තත්කාලික) මිත්‍ර සටහන, පංච (පංචද) මිත්‍ර සටහන, ශෂ්තිතයම්සස් තුළ අංග ශක්ති සටහන (ද්‍රික්බල), ෂඩ්බල වගුව, ශෂ්තිතයම්සස් තුළ භව අංග ශක්ති සටහන ( භව ද්‍රික්බල), භව බල වගුව, කුජ දෝෂ පරීක්ෂණය, මෞද්යම් (දහන), ග්‍රහ යුද්ධ (ග්‍රහයන් අතර ගැටුම්) සහ ග්‍රහවස්ථ ග්‍රහතාරකා චරිත ස්වභාවය පිළිබඳ විශ්ලේෂණය මගින් ඉදිරිපත් කෙරේ.

ඇස්ට්‍රෝ-විෂන් ඇස්ට්‍රොපැක් 97 තිරදර්ශන

AstroPack Sinhala Astrology Software Data Entry page
Enter the details required for
Generating the computer horoscope
AstroPack Sinhala Astrology Software preference and options settings
Prepare Computer Horoscope in various chart styles
includes Various ayanamsa settings,
such as Chitra Paksha
ayanamsa or Lahiri ayanamsa, Raman ayanamsa, Krishnamurthy ayanamsa and Thirukanitham ayanamsa
AstroPack Sinhala Astrology Software Atlas
Includes a large database of cities
from all over the world.
AstroPack Sinhala Astrology Software Report View
The Introduction section of the horoscope
AstroPack Sinhala Astrology Software Calculations Section
Calculation of birth star and
associated star qualities. Basic Calculations
such as Sayana and Nirayana Longitude
of Planets Various charts
are prepared after making the necessary
calculations
AstroPack Sinhala Astrology Software Analysis Section
Positional Analysis Section
which also Includes Yogas
AstroPack Sinhala Astrology Software Report Settings
Fully Customisable Horoscope report Options
AstroPack Sinhala Astrology Software Nazhika / Vinazhika Convertor
Includes a Nazhika to hour convertor
Previous SlideNext Slide
සිංහල ජන්මපත්‍ර මෘදුකාංගයේ නියැදි වාර්තා බාගත කරගන්න
පරිගණක පද්ධති අවශ්‍යතාවයන්
system requirements
 IBM සඳහා අනුකූලවන පරිගණකයක්, 24x CD තැටි ධාවකයක්, 128mb RAM මතකයක්, MS-Windows 98 හෝ ඊට ඉහළ මෙහෙයුම් පද්ධතියක් (Vista බිටු 64 සහ Windows 7 බිටු 64 හැර)
free astrology software download

Its combination of products which is financially economical and good for bureau as well as professionals

Combination of money saving Indian Astrology products
Astro Pack - Indian Astrology Software

get a quote

Available Languages

  • English
  • Hindi
  • Telugu
  • Tamil
  • Malayalam
  • Kannada
Indian Astrology Software Collection
Astrovision software collections

client testimonials

know more Since 25 years I am using Astro-vision software for
personal future prediction and
muhurthas preditions. The predictions are 100% accurate and based on Indian astrology... feedback


Indian Astrology clients testimonials
P.G Nambiar
Astrologer





බොහෝවිට අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර සිංහල ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංග හෝ සිංහල ජන්මපත්‍ර මෘදුකාංගය, සින්හල ජෝතිෂ්ය මෘදුකාංග, ජෝතිෂය සිංහල මෘදුකාංගය, සිංහල මෘදුකාංගවල ජ්‍යෝතිෂ්‍යය, සිංහල ජන්මපත්‍ර, සිංහල හඳහන්, කේන්දර සිංහලෙන්, සිංහල නක්ෂත්‍ර, සිංහල කේන්දර මෘදුකාංගය, සිංහල ජ්‍යොතිෂ්‍ය ලෙස යතුරු කිරීම් සෙවිය හැක.

Find more info about Astro-Vision's Astrology Software products on Google+
by Astro-Vision Futuretech Pvt. Ltd.

Asterisk Icon100% accurate Asterisk IconBased on Indian Astrology Asterisk IconMultilingual Asterisk IconUser friendly Asterisk IconOver 2 decades of experience
© 2010 indianastrologysoftware.com        privacy policy | terms and conditions | about us | clients | contact us | site map | faq | career
Horoscope Software Home | Mobile Astrology Software | Numerology Software | Horoscope Matching Software | Panchangam Software
Partner Sites : Malayogam Matrimonial | Horoscope